පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද

පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද

2024 මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (04) පෙරවරුවේ ආරම්භ වනවා

ඒ අනුව නාම යෝජනා භාර ගැනීමේ ආරම්භක දිනයේ සහ නාම යෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යාම් සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම සපුරා තහනම් බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ

එමෙන්ම මැතිවරණ කොට්ඨාස 22 ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ අනෙකුත් සහකාර තේරීම්භාර නිලධාරීන් විසින් නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා .

ලබන 11 වැනිදා දහවල් 12 දක්වා එම කාල සිමාව ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ

Share This