
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තීන්දුව දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 14 වැනිදා සිකුරාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව සඳහන්.