පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සෘජු වෙළදාමේ නිරත පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව දන්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

සූර්යබල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපිද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ, ඇඳ ඇතිරිලි, මෙට්ට සහ නිමි ඇදුම් ආදිය අලෙවි කරන සෘජු විකිණුම්කරුවන් මෙලෙස ලියාපදිංචි විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

එම ගැසට් නිවේදනය පහතින්………

 

 

Share This