පැතුම් නිස්සංකගෙන් ශතකයක්

පැතුම් නිස්සංකගෙන් ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියයේ පළමු තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

එහිදී ඉනිම ආරම්භ කරමින් පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 182ක අගනා සමබන්ධතාවක් ගොඩ නැගීමට කටයුතු කළා.

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 8ක් සහ හයේ පහර 3 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 88ක්

 

Share This