
පිල්ලෙයාන් CID අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දේශපාලන මණ්ඩල කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.