පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි
මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ස්තූතිය පුද කර තිබෙනවා
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙනි.
එමෙන්ම මෙවර මහ මැතිවරණයෙන් ආසන 159ක් දිනාගනිමින් ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්රහණයක් හිමි කර ගත්තා