පෙකනිවැල පිටින්ම බිළිඳු සිරුරක් ළිඳක
පෙකනිවැල පිටින්ම ජාවත්ත කිරිමැටියාවත්ත ප්රදේශයේ පාලූ ළිඳකට දමා තිබූ දිනක් වයසැති බිළිඳු මළ සිරුරක් උතුරු කළුතර පොලිසිය මගින් පසුගිය 13 වෙනි දා සොයාගෙන තිබෙනවා
මෙම බිළිඳු මළ සිරුර මීට දින දෙකකට පමණ පෙර මෙම ළිඳට දමන්නට ඇතැයි සැක කෙරෙන අතර එම ප්රදේශයේ ගවයන් ගැට ගැසීමට ගිය පුද්ගලයකු දුඟඳක් හැමීම නිසා ළිඳට එබී බැලීමේදී මෙම බිළිඳු සිරුර දැක ඒ බව පොලිසියට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි .