
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරියකට වෙඩි
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී වෙඩි තබා තිබෙනවා.
එම රථය තුළ වැලි සහ සැක සහිත මත්ද්‍රව්‍ය පටවා ගෙන යමින් ඇති බවට සැක කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූ රිය සහයකයා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.