පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට සූදානම්

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට සූදානම්

විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඒ සඳහා කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙන බවද සඳහන් .

ටෙන්ඩර් කැඳවීමේදී මහා පරිමාණ හා සුළු පරිමාණ විදුලි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී තිබෙන බවද දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

 

Share This