බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සීමා වෙයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 188ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 280ක් රැස් කළා

Share This