HomeSports Newsබංග්ලාදේශ – ශ්රී ලංකා දෙවන එක්දින තරගය අදMarch 15, 2024 8:20 am 0ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (15) පැවැත්වෙනවා. තරගය අද පස්වරු 2ට බංග්ලාදේශයේ සහූර් අහමඩ් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. Share This