
බංග්ලාදේශයට එරෙහි ශ්රී ලංකා කණ්ඩායම
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම්කර තිබෙනවා.
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්රීඩකයින් 17 දෙනෙකු ඇතුලත් කර ඇති බව සඳහන්.
එම සංචිතය පහතින්…

