බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කෙරේ

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසුවේ ලබන 22 වැනිදා පළමු තරගය පැවැත්වෙන බවයි

මෙම සංචිතයේ නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරන අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්

Share This