බංග්ලාදේශයට බලපෑ සුළි කුණාටුවකින් 10 දෙනෙකු මරුට

බංග්ලාදේශයට බලපෑ සුළි කුණාටුවකින් 10 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයකට බලපා සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

නිවාස 30,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර විදුලි සැපයීමට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින තත්ත්වය හේතුවෙන් තවත් පිරිසක් සිර වී සිටින බව සඳහන්.

ඒ අනුව ඔවුන් මුදාගෙන ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This