HomeHot Newsබැකෝ සමන් ගේ ගෝලයෙක් වෙපන් එක්ක අල්ලයිSeptember 13, 2025 9:19 am 0ඇඹිලිපිටියේන් සිදු කරනු ලැබූ මෙහෙයුමකින් රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන් නැමැත්තාගේ සහයකයෙකු T 81 ගිනිඅවියක්, මැගසින් 2ක්, පතොරම් 97 සහ හමුදා කැලෑ ඇඳුමක් සමග ඇඹිලිපිටිය ගගේයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Share This