බැග්ඩෑඩ් හි පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට ප්‍රහාරයක් (VIDEO)

බැග්ඩෑඩ් හි පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට ප්‍රහාරයක් (VIDEO)

බැග්ඩෑඩ් හි පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට සිය ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී එයට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාල නිලධාරීන් මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා වූ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නොමැති බවද සඳහන්

ස්වීඩනයේදී මුස්ලිම් ජාතිකයින්ගේ ශුද්ධ ග්‍රන්ථය වන කුරානය ගිනි තැබීම හේතුකොටගෙන පැවති විරෝධතා අතරතුරදී ෂියා ආගමික පූජක මුක්තාදාගේ ආධාරකරුවන් විසින් මෙම ප්‍රහාරය කර ඇති බවටයි විශ්වාසය පළ කර තිබෙන්නේ

Share This