බෙල් 212 යානයේ අනතුරෙන් 06ක් මරුට (VIDEO)

බෙල් 212 යානයේ අනතුරෙන් 06ක් මරුට (VIDEO)

මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා

මිය ගිය අය අතර ගුවන් හමුදා සාමාජිකයින් 2 ක් සහ යුධ හමුදා සාමාජිකයින් 4ක් සිටින බව සඳහන්

Share This