HomeLocal Newsබෙල්ලන්විල මැණිකා ඇතින්න මිය යයිOctober 6, 2025 4:43 pm 0බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76 ක් පමණ වූ මැණිකා නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් තිබෙනවා. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාර පෙරහැරේ වසර ගණනාවක් මැණිකා ඇතින්න ගමන් කළා. Share This