භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අප්‍රේල් 11 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක සහ දින 364කින් කල්පිරෙන මිලියන 40,000ක බිල්පත් එහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

Share This