මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා ආයතන දෙකක්

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා ආයතන දෙකක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් දෙකක් කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ ඊට බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමි වුණේ

 

 

 

 

Share This