මත්පැන් සහ දුම්කොළ සඳහා කැබිනට් මණ්ඩලය දුන් අනුමැතිය

මත්පැන් සහ දුම්කොළ සඳහා කැබිනට් මණ්ඩලය දුන් අනුමැතිය

මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය කිරීම , අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා 1912 වසරේ දී හඳුන්වා දුන් සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

සුරාබදු ආඥා පනත සහ දුම්කොළ බදු පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වා දීම සඳහා යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ද 2022අතුරු අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව එකී කාර්ය සඳහා පනත් කෙටුම්පත සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

Share This