මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ පිළිගන්නවා – බලශක්ති ඇමති

මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ පිළිගන්නවා – බලශක්ති ඇමති

විදුලි බිල සමස්ථයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි බිල අඩු කරන බවයි

එමෙන්ම, රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ට මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා

Share This