මහා ජන හඬ” සූදානම බලන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නුගේගොඩට

මහා ජන හඬ” සූදානම බලන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නුගේගොඩට

මහා ජන හඬ රැළියේ සූදානම බලන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද නුගේගොඩට ඊයේ රාත්‍රියේ පැමිණ තිබුණා.

ඒ අතර එජාප සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය ලේකම්වරයෙක් වන හරින් ප්‍රනාන්දු සිටියා.

මේ හැරුණු විට තවත් බොහෝ පිරිස් පැමිණි බවයි වාර්තා වන්නේ.

Share This