මහීෂ් තීක්ෂණ Asia Cup අවසන් මහා තරගයෙන් ඉවතට

මහීෂ් තීක්ෂණ Asia Cup අවසන් මහා තරගයෙන් ඉවතට

පකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී අබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ Asia Cup 2023 අවසන් මහා තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ස්කෑන් පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුගේ මාංශ පේශි ඉරිමකට ලක්වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ තවමත් තවමත් ලෝක කුසලානයේ සඳහා සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This