මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.
එම ලිපිය පහතින්