මැතිවරණ පැමිණිලි 2,000 පනී

මැතිවරණ පැමිණිලි 2,000 පනී

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 2098ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ (02) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 129ක් ලැබී ඇති බවයි

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව පැමිණිලි 2020 ලැබී තිබෙනවා.

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This