මිල පාලනය කරන්න බිත්තරවලටත් මිල සූත්‍රයක් (VIDEO)

මිල පාලනය කරන්න බිත්තරවලටත් මිල සූත්‍රයක් (VIDEO)

බිත්තර සඳහා මිල සූත්‍රයක් දින තුනක් ඇතුළත ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබෙනවා.

ඒ එම අධිකාරියේ නිලධාරීන් ඊයේ (19) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

Share This