
මීටියාගොඩ වෙඩි තැබීමක්
මීටියාගොඩ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා
පසුගියදා අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිටදී කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ
