මුදල් ලේකම් කළ ඉල්ලීම

මුදල් ලේකම් කළ ඉල්ලීම

වැට් බදු වැඩි කිරීමත් සමග ජනතාවගෙන් යුතු ප්‍රයෝජන නොගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

“2024 සහ රටේ ආර්ථිකය” යන මැයෙන් ඊයේ (01) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Share This