මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ(VIDEO)

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ(VIDEO)

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙක්සිකානු නාවික හමුදාව විසින් අධිවේගී බෝට්ටු ලුහුබැඳීමකදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ

 

 

Share This