මෙක්සිකෝවේ ඉන්ධන පිරවූ ට්‍රක් රථ අනතුරක් -නිවාස සහ වාහන ගින්නෙන් විනාශ වෙයි

මෙක්සිකෝවේ ඉන්ධන පිරවූ ට්‍රක් රථ අනතුරක් -නිවාස සහ වාහන ගින්නෙන් විනාශ වෙයි

මධ්‍යම මෙක්සිකෝවේ Aguascalientes හි ඉන්ධන පිරවූ ට්‍රක් රථ අනතුරකින් පසු විශාල ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

පුද්ගලයන් 1500කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර සමහර නිවාස සහ වාහන ගින්නෙන් විනාශ වී තිබෙනවා.

මරණ කිසිවක් වාර්තා වී නැති අතර කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ට්‍රක් රථ රියදුරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This