මෙරට ආර්ථික ක්‍රියාකාරීත්වයට ප්‍රමුඛ දායකත්වය දැක්වූ පළාත්

මෙරට ආර්ථික ක්‍රියාකාරීත්වයට ප්‍රමුඛ දායකත්වය දැක්වූ පළාත්

මෙරට ආර්ථික ක්‍රියාකාරීත්වය සඳහා 2022 වසරේ දී බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2022 වසරේ දී මෙරට දළ දේශීය නිෂ්පාදනය 43.4%ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබී ඇති අතර සේවා හා කර්මාන්ත අංශ තුළ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු බවයි මහ බැංකුව පෙන්වාදෙන්නේ.

වැඩිම දායකත්වයක් බස්නාහිර පළාත සහ දෙවන සහ තුන්වන දායකත්වයන් පිළිවෙලින් වයඹ සහ මධ්‍යම පළාත් විසින් ලබා දී තිබෙනවා.

Share This