HomeBusiness Newsමෙරට බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් Fitch Ratings තහවුරු කරයිOctober 5, 2023 10:26 pm 0Fitch Ratings ශ්‍රී ලංකාවේ බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් තහවුරු කර තිබෙනවා. ඒ අනුව අදාළ බැංකු ‘Rating Watch Negative’ වෙතින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. Share This