මෙවර අයවැයෙන් ජනතාවට වැඩියෙන් සහන දෙන්න රජයේ අවධානය

මෙවර අයවැයෙන් ජනතාවට වැඩියෙන් සහන දෙන්න රජයේ අවධානය

මෙවර අයවැයෙන් ජනතාවට ලබා දෙන සහන වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

Share This