මේ දවස් 26ට පමණක් සංචාරකයන් ලක්ෂයකට වඩා ඇවිත්
මෙම මාසයේ ගතවූ දින 26ක් තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 100,000 සීමාව පසුකර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
“ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන සැමට සුබ පැතුම්” යනුවෙන්ද එහි සඳහන් වනවා.