මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන 20 වනදා වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහායි.

Share This