යුක්‍රේන ඩ්‍රෝන යානා 2ක් බිම හෙළූ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේන ඩ්‍රෝන යානා 2ක් බිම හෙළූ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

දේශසීමා ප්‍රදේශ හරහා පියාසර කරමින් සිටි යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළූ බව රුසියාව ප්‍රකාශ කරනවා

රුසියාව සහ මොස්කව් වෙත ඈඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපය පසුගිය මාසය තුළ ප්‍රහාර රැල්ලකට ගොදුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

බ්‍රයන්ස්ක් සහ කර්ස්ක් ප්‍රදේශවලට ඉහළින් පියාසර කිරීමේදී මිනිසුන් රහිත ඩ්‍රෝන යානා දෙකක් හඳුනාගෙන විනාශ කළ බවයි මොස්කව් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ

 

Share This