
යුක්‍රේනයේ නගරයකට රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් 14 දෙනෙකු මරුට
යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එමෙන්ම, නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ ඩොබ්‍රොපිලියා නගරයට රුසියානු හමුදා පහර දුන් අතර පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ
ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලනස ගොඩනැගිල්ලකට ද මෝටර් රථ 30කට ද හානි සිදුව ඇති බවයි යුක්‍රේන හදිසි සේවා සඳහන් කර ඇත්තේ