රටේ ඉදිරි වසර 25 සඳහා ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් (VIDEO)

රටේ ඉදිරි වසර 25 සඳහා ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් (VIDEO)

රට ඉදිරි 25 වසර සඳහා වන ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් සමග 75 වන ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අතර එහිදී අදාළ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා.

Share This