රනිල් – මහින්ද බලන්න කාල්ටන් යයි (VIDEO)

රනිල් – මහින්ද බලන්න කාල්ටන් යයි (VIDEO)

8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද(28) පෙරවරුවේ පැවැත් වුණා.

ඉහත හමුව සිදුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීයි.

තමන් සිරගත කළ අවස්ථාවේ කළ කාර්යභාරය සම්බන්ධයෙන් ඉහත හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කළා.

කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා, මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන් විමසා බැලීමටද පියවර ගත්තා.

Share This