රාජාංගනේ හාමුදුරුවෝ අත්අඩංගුවට

රාජාංගනේ හාමුදුරුවෝ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේදී උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ආගමික සහජීවනයට බාධා වන අන්දමින් අදහස් දැක්වීම උන්වහන්සේට එල්ලවන චෝදනාවයි.

Share This