HomeBusiness Newsරුපියල ශක්තිමත් වෙයිMarch 28, 2024 2:10 pm 0අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඒ මහ බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙසත් සටහන් වීමත් සමගයි. Share This