රුපියල් ලක්ෂ දොලහකට අධික වටිනාකමකින් යුතු වාලම්පුරියක් විකිණීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දොලහකට අධික වටිනාකමකින් යුතු වාලම්පුරියක් විකිණීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

මොණරාගල, මරගල වත්ත ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වලාම්පුරියක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු එම වාලම්පුරියද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් රුපියල් ලක්ෂ දොලහකට එම වලාම්පුරිය අලෙවි කිරීමට උත්සාහ දරා ඇති අතර ඔහු මොණරාගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයෙක්.

 

Share This