රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙක් ඇතුළු 07ක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙක් ඇතුළු 07ක් මරුට

රුසියාව විසින් යුක්‍රේනයේ Kharkiv ප්‍රදේශයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන්, කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා

ප්‍රහාරයෙන් යටිතල පහසුකම් සහ අවම වශයෙන් නිවාස 15 කට හානි සිදු වූ බවයි ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කර ඇත්තේ

එමෙන්ම රුසියානු ඩ්‍රෝන් යානා ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩෙසා නගරයේ එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සඳහන්

Share This