රුසියාව දියත් කළ ඩ්‍රෝන යානා 37ක් යුක්‍රේනය විනාශ කරයි

රුසියාව දියත් කළ ඩ්‍රෝන යානා 37ක් යුක්‍රේනය විනාශ කරයි

රුසියාව විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 37ම එක රැයකින් විනාශ කළ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසනවා

Odesa ආණ්ඩුකාරවරයා පැවසුවේ ඔඩේසා කලාපයේ ඩ්‍රෝන යානා 20 ක් විනාශ වූ බවයි.

රුසියාව ඩ්‍රෝන යානා දියත් කරන ලද ප්‍රදේශ අතර කියෙව්, ඔඩෙසා, Mykolaiv, Sumy, Vinnytsia, Zhytomyr, Cherkasy සහ Kherson ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම රුසියානු දේශසීමාව ආසන්නයේ Kharkiv ප්‍රදේශයේ තවත් ගම්මානයක් වන Staritsya තම හමුදාව විසින් පාලනය කර ගත් බව රුසියාව පවසා තිබෙනවා

Share This