රුසියාවට බලපෑ දරුණු සුළි කුණාටුවකින් පුද්ගලයින් 8 දෙනෙකු මරුට

රුසියාවට බලපෑ දරුණු සුළි කුණාටුවකින් පුද්ගලයින් 8 දෙනෙකු මරුට

රුසියාවේ යොෂ්කර්-ඕලා (Yoshkar-Ola) නගරයේ මාරි එල් (Mari El) ප්‍රදේශයට බලපෑ දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එහි පිහිටි කඳවුරු භූමියට ගස් කඩා වැටීම හේතුවෙන් මෙම පිරිස මිය ගොස් ඇති බවයි

එමෙන්ම තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ද යොෂ්කර්-ඕලා නගරයේ නගරාධිපතිවරයා සඳහන් කළා.

Share This