රුසියාවේ බන්ධනාගාරයකදී ISIS රැඳවියන් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගනී

රුසියාවේ බන්ධනාගාරයකදී ISIS රැඳවියන් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගනී

දකුණු රුසියාවේ රොස්තොව් හි බන්ධනාගාරයක සිටි නිලධාරීන් දෙදෙනෙකු, ISIS සටන්කාමී රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

එරට රාජ්‍ය බන්ධනාගාර සේවා දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Share This