රුසියාවේ මුදාගැනීමේ මෙහෙයුමකදී ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට

රුසියාවේ මුදාගැනීමේ මෙහෙයුමකදී ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු රුසියාවේ රොස්තොව් නගරයේ සිරකරගෙන සිටි බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මුදාගැනීමේ මෙහෙයුමකදී ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී බන්ධනාගාර නියාමකවරුන් හට කිසිඳු හානියක් සිදු නොවූ බව සඳහන්.

Share This