ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද (12) දිනයේදී පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය පස්වරු 03.00ට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

දෙවන තරගය පස්වරු 07.30ට Dambulla Aura කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මෙම තරග දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This