ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පල්ලෙකැලේ දී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පල්ලෙකැලේ දී

අද (07) දිනයේත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් පැවැත්වෙනවා.

සවස 03.00ට ආරම්භ වීමට නියමිතව ඇති පළමු තරගය Colombo Stars කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම සමග පැවැත්වෙනවා

එමෙන්ම පැවැත්වීමට නියමිත දෙවන තරගය Lyca’s Jaffna Kings කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර පස්වරු 07.30ට ආරම්භ වනවා

මේ තරග දෙකම පැවැත්වෙන්නේ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි

එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This